”මේ ලෝකේ ඉන්න වාසනාවන්තම බිරිඳ තමයි මම” රිද්මා පිලපිටිය මුල්වරට මාධ්‍යට ...

ජනප්‍රිය නළු රොෂාන් පිලපිටිය සහ ඔහුගේ ආදරණීය බිරිඳවන රිද්මා පිලපිටිය සම්බන්ධයෙන් මේ දිනවල දී සමාජය තුළ පවතින්නේ ඉතා උණුසුම් කතා බහකි.

කට කතා මැද නොසැලී ඔවුන් දෙදෙනා ඉතා ආදරෙන් ජීවත්වන බව තමයි දැන ගන්න ලැබෙන්නේ. දෙදෙනාගේ අදහස් ගැලපීම සහ ප්‍රේම සබඳතාවයක් දුරදිග ගොස් සිදු වූ ඔවුන්ගේ විවාහය එම යුවළගේ ආදරය දිනෙන් දින වැඩිවීමට බලපාන බව තමයි වාර්තා වෙන්නේ.

කෙසේ වුවත් ඔවුන් දෙදෙනාගේ ආදරය පෙන්වන ඉතා ආදරණීය ඡායාරූප පෙළක් රිද්මා පිලපිටිය විසින් ඇයගේ ෆේස්බුක් පිටුවට ඇතුළත් කරමින් කියා තිබෙන්නේ ”මේ ලෝකේ වාසනාවන්තම බිරිඳ මා යැයි මට හැඟේ. මන්ද යත් නුඹවන් දයාබර ජීවන සහකරුවෙකු මා හට මුණ ගැසුණු නිසාවෙනි. සසර සරනා තුරු අපි අපේම වේවා.” යනුවෙනි.

No comments:

Powered by Blogger.